How to become a teacher?

Start teaching on ONLEARN.LK by simply following 4 steps.

ගුරුවරයෙකු වන්නේ කෙසේද?

ඉතා සරල පියවර 4ක් ඔස්සේ ONLEARN.LK හරහා ඉගැන්වීමට සම්බන්ධ විය හැක.

REGISTER / ලියාපදිංචි වීම

Register now as a teacher. Click the button below.

ප්‍රථමයෙන් ගුරුවරයෙක් ලෙස ලියාපදිංචි වන්න. ඒ සඳහා පහත බොත්තම ඔබන්න.


RECEIVE DETAILS / විස්තර ලැබීම

We will create your account and send an email with the password and URL to access the Learning Management System, within 2 business days.

අප විසින් ඔබගේ ගිණුම නිර්මාණය කොට, අදාල මුරපදය සහ ඉගෙනුම් පද්ධතියට පිවිසෙන අන්දම ඇතුලත් විස්තර ඊ-මේල් මඟින් දින 2ක් තුලදී එවනු ලැබේ.


Log in / ඇතුළු වීම

Log in to the portal and create content for your subjects / courses.

ඉගෙනුම් පද්ධතියට ඇතුළු වී, ඔබගේ විෂයන් / පාඨමාලා සඳහා අන්තර්ගතයන් අවශ්‍ය ලෙස සකසන්න.


Start teaching / උගන්වන්න පටන් ගන්න.

Now teach your content fully online. Share the link with your audience and ask them to start learning on ONLEARN.LK

දැන් ඔබට සම්පුර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඉගැන්විය හැක. වෙබ් අඩවියේ විස්තර ඔබගේ සිසුන් හට ලබා දී ඔවුන් ONLEARN.LK හරහා ඉගෙනීමට යොමු කරන්න.