
How to become a teacher?
Start teaching on ONLEARN.LK by simply following 4 steps.
ගුරුවරයෙකු වන්නේ කෙසේද?
ඉතා සරල පියවර 4ක් ඔස්සේ ONLEARN.LK හරහා ඉගැන්වීමට සම්බන්ධ විය හැක.

REGISTER / ලියාපදිංචි වීම
Register now as a teacher. Click the button below.
ප්‍රථමයෙන් ගුරුවරයෙක් ලෙස ලියාපදිංචි වන්න. ඒ සඳහා පහත බොත්තම ඔබන්න.

RECEIVE DETAILS / විස්තර ලැබීම
We will create your account and send an email with the password and URL to access the Learning Management System, within 2 business days.
අප විසින් ඔබගේ ගිණුම නිර්මාණය කොට, අදාල මුරපදය සහ ඉගෙනුම් පද්ධතියට පිවිසෙන අන්දම ඇතුලත් විස්තර ඊ-මේල් මඟින් දින 2ක් තුලදී එවනු ලැබේ.

Log in / ඇතුළු වීම
Log in to the portal and create content for your subjects / courses.
ඉගෙනුම් පද්ධතියට ඇතුළු වී, ඔබගේ විෂයන් / පාඨමාලා සඳහා අන්තර්ගතයන් අවශ්‍ය ලෙස සකසන්න.
